Megapixel 200 ක Mobile Camera Sensor එකක් හඳුන්වා දීමට Samsung සමාගම කටයුතු කරයි


Samsung සමාගම විසින් megapixel 200 ක ජංගම දුරකතන කැමරා සංවේදකයක් (Mobile Phone Camera Sensor එකක්) හඳුන්වා දී ඇති අතර මෙය යම්තාක් දුරකට ලෝකයේ මෙතෙක් නිශ්පාදනය කළ ඉහළම resolution එකක් සහිත ජංගම දුරකතන කැමරා Sensor වෙනවා.

ඉහත අත්තේ Megapixel 200 Camera එකෙන් ගත්ත Image එකක් යැයි හදුනාගත හැකි Image එකක් 
(Not Use To Wallpaper)

ISOCELL HP1 Sensor pixel 0.64μm ඇති අතර ඒවායින් 16ක් එකවර megapixel 12.5 ක සංවේදකයක් වන pixel 2.56μm සමග bin කළ හැකිවෙනවා.

Samsung සමාගමෙහි ISOCELL HP1 සංවේදකයෙහි Pixel Bin කිරීමේ තාක්ෂණය "ChameleonCell" ලෙස හඳුන්වනු ලබන අතර මෙම HP1 සංවේදකයෙහි 2 by 2 Pixel Bin කිරීමේ ක්‍රමය මගින් 8K Videos ලබාගැනීමේ හැක.

ISOCELL GN5 සංවේදකය සදහා Samsung ආයතනය භාවිතා කරන  FDTI (Front Deep Trench Isolation) තාක්ෂණය මගින් සෑම Pixel එකක් තුලම අර්ධ පරිවාරකයක් නිර්මාණය කරන අතර autofocusing විශේෂාංගය සහ ලබාගන්නා images වල ගුණාත්මකභාවය ඉතාමත් ඉහළ වන බවද Samsung ආයතනය පෙන්වා දෙනවා.

පළමුවන Sensor සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙයට අදියර මිලියනයක් හදුනාගත හැකි multi-directional photodiodes මගින් autofocus වීම සිදු වන අතර, එමගින් දීපතිමත් හා අඩු අලෝකයක් තුළ ඉතාමත් පැහැදිලි images ලබාගැනීමේ හැකියාව ඇත


 

Post a Comment

Previous Post Next Post