HomeNews ජංගම දුරකථන ඇතුලු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙරටට ආනයනය කිරීම සඳහා දැඩි සීමා byAnuhas Rox Blog -September 09, 2021 0 අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ රාශියක් ආනයනය සදහා දැඩි සීමා පැනවීමට මුදල් මණ්ඩලය මගින් තිරණය කර තිබෙනවා .මේ මගින් ජංගම හා ස්ථාවර දුරකථන වැනි විදුලි උපකරණය, ගෘහ උපකරණ, රෙදිපිළි හා පළතුරැ වැනි භාණ්ඩ 623ක ආනයනයට සීමා පැණවිම සිදු වෙනවා. Tags: News Facebook Twitter