අලුත්ම features කිහිපයක් සමගින් Galaxy Watch 4 නිකුත් වෙයි

 


අගෝස්තු 12 එනම් ඊයෙ දිනයේ තිබූ Galaxy Unpacked Event එක අතරතුරදි Samsung සමාගම ඔවුන්ගේ Galaxy Watch 4 , Galaxy Z Flip 3 and Galaxy Z Fold 3 5G යන නවතම Devices කිහිපය එලිදැක්වීමට කටයුතු කලහ.


සුපුරුදු පරිදි Samsung සමාගම Fitness Tracker  සදහා වැඩි අවදානයක් යොමුකරමින් මෙවරත් Galaxy Watch 4 Design කිරිමට කටයුතු කර තිබෙනවා. මෙහිදි අපිට අලුත් Watch Faces කිහිපයක්ම බලාගන්න පුලුවන්


  1. BODY COMPOSITION


BODY COMPOSITION යනු සදහා එක්වූ අලුත්මfeature එකක්. මෙමගින් අපේ ශරීරයේ මේද ප්‍රතිශතය, ඇටසැකිලි පේශි පිලිබද , ශරීරයේ ඇති ජලය පිලිබද වගේම තවත් බොහෝ දේ දැනගන්න පුලුවන්.


2. GROUP CHALLENGE



මෙහිදි Galaxy Watch 4 Use කරන ඔයාලගේ අනිත් මිතුරන් සමග සජීවීව යවන ගමන් විනෝදජනකව තරග කිරීමට හැකියාව ලබෙනවා.

3. BLOOD PRESSURE & ECG


Samsung BioActive Sensor එක යොදාගෙන Galaxy Watch 4 එකට ECG සහ රුධිර පීඩනය මැන හැකියාව ලැබී ඇත. සංවේදක මඟින් ඔබේ රුධිර පීඩනය ඉක්මනින් පරීක්‍ෂා කල හැකියාවද ඇත. ECG හරහා ඔබට අසාමාන්‍ය හෘද ස්පන්දන වේගය සහ රිද්මය පරීක්‍ෂා කළ හැකි අතර පහසුවෙන් දත්ත බෙදා ගැනීමටද දත්ත කෙලින්ම ඔබේ දුරකථනයට යැවිය හැකිය.

4. Advanced sleep


ඔබ විවේක ගන්නා විට sleep tracker මඟින් ඔබේ නින්දේ අවධි හඳුනාගෙන සමස්ථ විශ්ලේෂණය ලබා ගත හැක. වැඩි දියුණු කළ මිනුම් මඟින් ඔබේ රුධිරයේ ඔක්සිජන් මට්ටම පරික්ෂා කරයි.



Performance

Battery
361mAh247mAh
*Typical value tested under Samsung laboratory condition. Typical value is the estimated average value considering the deviation in battery capacity among the battery samples tested under IEC 61960 standard. Rated(minimum) capacity is 361mAh for Galaxy Watch4 Classic 46mm, 247mAh for Galaxy Watch4 Classic 42mm. Actual battery life may vary depending on network environment, usage patterns, and other factors.

*Battery time is based on our own laboratory measurements, and may vary depending on factors such as device settings, usage patterns and operating conditions.
AP
Exynos W920 Dual Core 1.18GHz
OS
Wear OS Powered by Samsung
Memory
1.5GB RAM + 16GB Internal Memory*Actual storage available may vary depending on pre-installed software. RAM capacity may vary depending on model, color, and country.
Connectivity
LTE, Bluetooth® 5.0, Wi-Fi 802.11 a/b/g/n 2.4+5GHz,
NFC, A-GPS/GLONASS/Beidou/Galileo
*Beidou may not be available in certain regions.
*LTE connectivity only available in LTE models.
Sensor
Accelerometer, Barometer, Gyro Sensor, Geomagnetic Sensor, Light Sensor, Optical Heart Rate Sensor,
Electrical heart sensor, Bioelectrical Impedance Analysis Sensor, Hall sensor
Durability
5ATM+IP68/MIL-STD-810G
Compatibility
Compatible with Android 6.0 or higher, RAM 1.5GB above*Device activation is only available after connecting to a smartphone that supports Google Mobile Services(GMS).
*Please refer to your device manufacturer to find out whether your smartphone supports Google Mobile Services(GMS).
*Compatible smartphones and available features may vary by region, carrier and device.





Post a Comment

Previous Post Next Post