Blood Oxygen Level
Blood Oxygen Level ශරීරයේ ඇති Oxygen පෙතිශතයි . සාමාන්‍ය මනුස්සයෙක්ගේ Blood Oxygen Level එක 95% හෝ ඊට වැඩි ප්‍රමාණයකින් පැවතිය යුතු වෙනවා . Covid වෛරස් එක ශරිරගත වු විට මේ Blood Oxygen Level එක අඩු විම සිදු වෙනවා (වෙනත් ලෙඩ රෝගවලදීත් Blood Oxygen Level එක අඩු විම සිදු වෙනවා )
තාක්ෂණය පිලිබද අලුත්ම තොරතුරු ලගටම ගෙන්වා ගැනීමට අපේ එක කර ගන්න :- App
Oximeter
Oximeter එක කියන්නේ Blood Oxygen Level එක බලන උපකරනය. ඒකෙ රතු පාට LED එකක් වගේම Infrared (LDR) එකකුත් තියෙනවා.
LED එකේ ආලෝකය අගිල්ල හරහා ගොස් Light Receiving Detector එකට අවශෝශනය වෙනවා. එ මගින් ගණනය කිරීමකට ලක් කරලා අපිට Blood Oxygen Level එක කියවා ගත හැක.
මේමගින් ඔයාලට Oximeter එක ගැන වගේම Blood Oxygen level එක පිළිබඳවත් යම් අදහසක් ලබා ගන්න හැකි වෙන්න ඇති.
තාක්ෂණය පිලිබද අලුත්ම තොරතුරු ලගටම ගෙන්වා ගැනීමට අපේ එක කර ගන්න :- App


