ඔයාලට මතක ඇති මීට මාස කිහිපයකට පෙර Windows 11 Release කරා, නමුත් අපට Official Iso Image එකක් ගන්න හමබ උනෙ නැහැ, අපිට Update එකක් විතරයි ගන්න පුලුවන් උනේ.
නමුත් අද Microsoft සමාගම Official Windows Iso Image එක Release කරා
- ඔයාලට පුලුවන් මුලින්ම PC Health Check app එක Run කරලා ඔයාලගෙ Pc වල Windows 11 Install කරන්න පුලුවන්ද කියලා බලන්න.
- ඊටපස්සෙ ඔයලට පුලුවන් පහල තියෙන Button එක Click කරල Windows 11 Official Iso Image එක Microsoft Web එකෙන් Official Download කරගන්න
Tags:
Windows11

