2021 October 3 වෙනිදා ලංකාවෙ පලමු Military Simulation Roleplay Server එක එලි දැක්වූවා . මෙය ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ප්‍රථම Military Simulation Roleplay Server එක වීම විශේෂත්වයක්. මෙය Gta V ක්‍රීඩාව ආශ්‍රයෙන් නිර්මාණය කර ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නෙ මෙහි නිමැවුම්කරුවන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් වීමයි. මෙහි Developer ලෙස හසිදු දේශාන් හා Host ලෙස සජිත් රෑපසිංහ ක්‍රියා කරයි. ඔවුන් ඇතුළු තවත් විශාල පිරිසක් මේ නිර්මාණය පිටුපස සිටී.
How to Play
මෙය Server එකක් බැවින් ඔබ ප්‍රථම ව අපගේ discord server එකට පැමිණ අයදුම්පතක් පිරවිය යුතුය, ඉන්පසුව ඔබට සම්මුඛ පරීක්ෂණයකට කැදවීම් ලැබේ , එයින් සමත් වූ පසුව ඔබව මූලික පුහුණුවක් සදහා යොමු කෙරේ. ඉන්පසු ඔබට සාමාන්‍ය ආකාරයට ක්‍රීඩා කිරීමට හැකිය.
මෙය ක්‍රීඩා කිරීමට අවශ්‍ය සපුරාලීම් – Requirements
1. Gta online පරිගණක ක්‍රීඩාවේ වලංගු පිටපතක්
2. Five m Application එක
3. වලංගු steam ගිණුමක්
4. Discord ගිණුමක්
5. ක්‍රියාකාරී මයික්‍රපෝනය ක්
පරිගණක අවශ්‍යතා – PC Requirements
1. intel core i3 4th gen
2.6 gb ram
3.gtx660 graphic card
4. fivem 5gb / for gta 110gb
5..windows 10 operating system
#PCGUIDELK