Update නොකරන ලද Windows Os සහිත උපාංග Hack වීමේ අවදානමක්

 


PrintNightmare නම්න් හැදින් වෙන මෙම දෝෂය Print Spooler service හරහා පැමිණ ඇති අතර මෙය නිසා හැකර්වරුන්ට ඔබේ පරිගණකයේ Software Install කිරීමට, දත්ත බැලීමට හා මකා දැමීමට හෝ Full user rights ඇති නව User Account නිර්මාණය කිරීමට පවා හැකි බවය. 

මෙම දෝෂය නිසා වින්ඩෝස් 7 සඳහා තවදුරටත් Updates නිකුත් නොකරන බව නිවේදනය කළද මයික්‍රොසොෆ්ට් සිය අවුරුදු 12 ක් පැරණි මෙහෙයුම් පද්ධතිය සඳහා Patch එකක් නිකුත් කළ අතර එය ප්‍රින්ට්නයිට්මේර් දෝෂයේ බරපතලකම අවධාරනය කරයි. කෙසේ උවත් Windows 11 හා Windows Server 2016, Windows 10, version 1607,  Windows Server 2012 සදහා තවමත් patch නිකුත් කර නොමැති අතර ඒවා ඉක්මනින් පැමිණෙනු ඇත.

Post a Comment

Previous Post Next Post