ඔයා ට තියෙ න්නේ ඔයා ගේ WhatsApp Account එකේ Privacy එක වෙ නස්
කරන්න විතරයි.
1. ඔයාගේ WhatsApp App එක Open කරගන්න. ඒ විදිහට Open කරාම ඉහල
දකුණු පැත්තෙන් ඔයාට තිත් තුනක Icon එකක් බලා ගන්න පුලුවන්. ඒ තිත් තුන උඩ
Touch කරන්න.
2. Setting Option එක උඩ Touch කරන්න. ඊට පස්සේ උඩම තියෙන
Account Select කරන්න.
3. දැන් ඔයාට බලා ගන්න පුලුවන් Privacy කියන තීරුවේ තියෙනවා Group
කියලා Option එකක්. මේක සාමාන්‍යයෙන් Default "Everyone" කියන
Option එකෙයි තියෙන්නේ .
4. ඔයාට එතනින් 'Everyone', ‘My Contacts', and ‘My Contacts Except'
කියන තුනෙන් කැමති එකක් Select කරන්න පුලුවන්.
5. Everyone කියන Option එකේ තේරුම "ඕනෑම කෙනෙකුට ඔයාගේ
අවසරයක් නැතුව ඔයාව ඕනෑම WhatsApp Group එකකට Add කරන්න
පුලුවන්".
6. My Contacts යන Option එක Select කරොත් "ඔයා Save කරල තියෙන
Contact වලට විතරක් ඔයාව ඕනෑම WhatsApp Group වලට ඇඩ් කරන්න
පුලුවන්".
7. My Contacts Except මගින් ඔයාට පුළුවන් ඔයාව WhatsApp Group වලට
Add කරන්න පුලුවන් Contact Select කරන්න. ඔයා එතනදි Select කරපු
Contact වලට විතරයි ඔයාව WhatsApp Group වලට Add කරන්න පුලුවන්.
Tags:
TechRoom

Me website eke backend eka liyanna pawichchi karapu language eka mokakda
ReplyDelete