අවරුදු කිහිපයකට පසු YouTube සමාගම අලුත් UI Update එකක් Release කරයි

 



අවුරුදු කිහිපයකට පසු මේ වෙනකොට YouTube සමාගම එයාලගේ අලුත් UI Update එකක් Release කරමින් සිටිනවා. සමහර රටවල් යොදාගෙන මේ Update එක ලබාදී  අත්හදා බලමින් සිටි. 

මේ Update එකේදි අපිට අලුත් features කිහිපයක්ම බලාගන්න පුළුවන් වෙනවා.

1. Shorts
කලින් YouTube App එකේ පහල තිබ්බ Home , Explore , Subscriptions , Library යන Battens වල Explore Batten එක අයින් Shorts Batten එක add කරලා තියෙනවා බලාගන්න පුළුවන්.




2.Explore
මෙහිදී Explore Batten එක YouTube App එකේ ඉහල Option List එකේ බලාගන්න පුළුවන් වෙනවා.



දැනට අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මේ features ටික විතරයි. මේ වගේ තවත් දේවල් දැනගන්න ඔයාලට පුළුවන් මේ Link එකන් අපේ YouTube Channel එකට Join වෙන්න.
                                                                YouTube

Post a Comment

Previous Post Next Post