Windows 11 ගැන දැනට දැනගන්න ලැබෙන විස්තර අනුව සුපිරිම මෙහෙයුම් පද්දතියක් වෙනවා නොඅනුමානයි. UI එකේ සිට animations දක්වා ලොකු වෙනස් කම් විශාල ප්‍රමාණයක් බලාගන්න පුළුවන්. මේවා ගැන අපි මේ ලිපියෙන් කතා කරමු.
කලින් ලිපියේදී කළා කොහොමද windows 11 download සහ install කියලා. ඒ ලිපිය මෙතනින් ගිහින් බලන්න.
(1) අලුත් icons
ගොඩක් updates වලදී වගේ icons අලුත් වෙලා තියනවා. හැබැයි windows users ලට මේක ටිකක් අලුත්. මොකද windows icons වල විච්චි ලොකුම වෙනස් කමක් තමයි මේ. windows xp වල ඉඳන් 7 වලට යද්දිත් මෙහෙම දෙයක් අපි දැක්කත් එකට වඩා විශාල වෙනස් කමක් මේ පාර icons වල තියනවා.
(2) Taskbar
Display දෙකක් හෝ වැඩි ගණනක් භාවිතා කරන විට main display එකේ විතරක් taskbar එක පෙන්නනවා. අනිත් display වල apps හරියට full screen වගේ තේරෙන්නේ.
(3) Taskbar Menu and Icons
(4) Start Menu
(5) Multi Desktop
(6) Widgets
(7) Windows Logo
(8) අලුත් windows option menu එක
(9) Alert Tones
Windows වල Pen connect කරද්දී වගේ එක එක අවස්ථා වලදී එන alert tones වෙනස් කරලා තියනවා. කලින්ට වඩා කනට මිහිරි tones භාවිත කරලා තියනවා.
මේ තියෙන්නේ windows 11 වල මේ වෙද්දී දැකපු හොඳම features ටික . සමහර විට මේවා හරිම build එකේ වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් microsoft ආයතනය කියන විදියට මේක ලොකුම update එකක් වෙනවා නොඅනුමානයි.
දත්ත ලබා ගැනීම SlGeek








