TV සඳහා Xbox app එකක් නිකුත් කිරීමට Microsoft සමාගම කටයුතු කරයි

 


Microsoft සමාගම Xbox TV app එකක් නිකුත් කිරීමට සුදානම් බව අන්තර්ජාලයට ප්‍රකාශ කරලා තියෙනවා. Microsoft සමාගම අනුව මේ වෙනකොටත් ඔවුන් TV manufacturers සමග මේ පිලිබදව discuss කරන බවයි. ඉතින් මේ Xbox Game Pass service එක TVs වලට දෙන්න plan කරලා තියෙනේ xCloud streaming technology එක හරහා වෙනවා. සමාගමට අනුව මේ app එක නිසා users ලට තවත් විදිහකින්  Xbox games වලට access කරන්න ඉඩකඩ ලැබෙන බවයි ඒ වගේම මේ app එක TVs වලට වගේම Microsoft සමාගමේ dedicated streaming stick එකටත් available වෙන බවයි.


Microsoft සමාගමට අනුව මේ Xbox app එකannounce කරලා නෑ. ඒ වගේම සමාගමට TV app plans වල prices දැනට announce කරලා නෑ. ඒ වගේම මේ products වල design එක ගන්න කිසිම තොරතුරක් ලබාදීලා නෑ. Microsoft සමාගම details reveal කරේ ඔවුන්ගේ මේ සතියේදී  E3 event එකට කලින් තිබුණු special press conference එකකදී. අන්තර් ජලයට අනුව මේ devices ගැන details වැඩි දුරටත් දන්නා ගන්න වෙන්නේ මේ products ship කරන්න ready උනාම බවයි. 



1 Comments

Previous Post Next Post